එක ක්රමයක් තමයි $ විකුණන එක
තවත් ක්රමයක් තමයි pioneer card හරහ මුදල් ලබාගැනීම
එත් pioneer card මුදල් ලබාගැනීමේදී පලවෙනි පාර ටිකක් ලොකු මුදලක් කැපෙනව මේක අලුතෙන් පටන් ගන්න කෙනෙක්ට මේක හුගක් ලොකු මුදලක් වෙන්න පුළුවන්. මේ නිසා ඒ ක්රමය ගැන මම මෙහි සදහන් කරන්නෙ නැහැ
එත් pioneer card මුදල් ලබාගැනීමේදී පලවෙනි පාර ටිකක් ලොකු මුදලක් කැපෙනව මේක අලුතෙන් පටන් ගන්න කෙනෙක්ට මේක හුගක් ලොකු මුදලක් වෙන්න පුළුවන්. මේ නිසා ඒ ක්රමය ගැන මම මෙහි සදහන් කරන්නෙ නැහැ
$ විකුනිම
මේක කරන්නෙ මෙහෙමයි.
ලංකාවෙ හුගක් අය ඉන්නව ebay හෝ වෙනත් sites වලින් බඩු ගන්න. එකට ඩොලර් ඕන ඒ නිසා ඒ ගොල්ලො ඒගොල්ලන්ගෙ bank account වල තියන රුපියල් වලින් bank එකෙන් ඩොලර් මිලදී ගන්නව. මේක ඒගොල්ලන්ට අවාසියි මොකද bank එක ඩොලර් විකුණන්නේ වැඩි මුදලකට වීම.
මේ නිසා මේගොල්ලො අඩුවට $ විකුණන අයව හොයනව. ඒතමයි අපි. ඒ වගේ කෙනෙක් එක්ක කතා කරල විස්වාසවන්ත බාවයක් ඇති උනාට පස්සෙ අපිට පුළුවන් ඩොලර් එකකට රුපියල් 120ක් හෝ 125ක් වගේ මුදලකට එකග වෙන්න.
කරන්න තියෙන්නෙ මෙච්චරයි ඔයා ඔයාගෙ paypal එකේ තියන සල්ලි එයාගෙ paypal එකට යවනව ඒ වෙනුවට එයා රුපියල් වලින් ඔයාගෙ bank account එකට දානව.
දැන් හිතයි ඒ වගේ විස්වාසවන්ත කෙනෙක් කොහොමද හොයාගන්නෙ කියල. එක අමාරු වැඩක් නෙමේ. ඔයාගෙ යාළුවො උනත් ඉන්න පුළුවන් ඒ වගේ අය. ඒ වගේම facebook එකේ උනත් විශ්වාසවන්ත අය ඉන්නව.