Wednesday, October 16, 2013

paypal account එක verify කරමු.

paypal account එක verify කරන විදිය පහල තියන video එකේ තියනව.

සැලකිය යුතුයි : - ඇඩ්ස් බලන site එකේ තියන සල්ලි ඔයාගෙ paypal account එකට ගන්න paypal එක verify වෙලා තියෙන්නම ඕන නැහැ. paypal එක verify නොකරත් ඇඩ්ස් click කරන site එකෙන් paypal එකට සල්ලි ගන්න පුළුවන් හැබැයි verify නොකර paypal එකේ තියන සල්ලි ඔයාට ගෙන්න ගන්න බැහැ.

මේකෙදි ඔයාට bank account එකක් හදල එකේ visa card එක එහෙමත් නැත්තන් web card එක යොදාගන්න වෙනව. මතක තියාගන්න සමහර වෙලාවට bank card එකෙන් එකවරම paypal එක verify කරන්න යන්න එපා. මොකද සමහර card online ගනුදෙනු සඳහා active කරගන්න ඕන. ඔයා bank එකෙන් ඒ පිළිබඳව විමසා බලන්න.හැබැයි වැරදිලාවත් internet එකෙන් සල්ලි ගන්න කතා කියන්න යන්න එපා. ඒ වෙනුවට online shopping කරන්න පුළුවන් විදියට card එක හදාගන්න විදිය කොහොමද කියල අහන්න.



ඇඩ්ස් බලන site වලින් එහෙමත් නැත්තන් වෙනත් emoney sites වලින්
ඔයා paypal එකට සල්ලි ගත්තට පස්සෙ ඒ සල්ලි ඔයාට ගෙන්න ගන්න විදිය දැනගන්න මේ tab එක (page එක) close කරල කලින් හිටපු tab එකට (page එකට) යන්න.