Friday, October 18, 2013

මුලින්ම්ම කියන්න දෙයක් තියනව. මේ page එකේ මම එක එක දේවල් click කරන්න කියනව (:D) එව click කල ගමන් එක පාරට ඔයාට ඕන page එකට යන්නෙ නැහැ. link එකක් click කරාම ඔයා යන්නෙ වෙන page එකකට. එකට ගිහින් තප්පර 5ක් යද්දී ඒ page එකේ දකුණු පැත්තේ උඩ කෙලවරේ skip ad කියල button එකක් මතු වෙනව. එක click කරන්න එතකොට ඔයාට ඕන page එකට යයි.

ඇඩ්ස් බලන site එකේ තියන සල්ලි ඔයාගෙ අතට ගන්න අතරමැදිය විදියට තමයි paypal account එකක් භාවිතා කරන්නෙ. ඔයා ඇඩ්ස් බලන site එකේ register වෙද්දි paypal account එකක් හදන්න යොදාගන්න හිතාගෙන email address එකක් ඇතුල් කලා මතක ඇති. අපි දැන් ඒ email addess එක යොදාගෙන paypal account එකක් හදමු. පහල තියන paypal account එකක් හදමු කියන අකුරු උඩ click කරන්න. 

paypal account එකක් හදමු

හරි දැන් ඔයා paypal account එකක් හැදුව එත් paypal එකේ තියන සල්ලි ගෙන්න ගන්න නම් එක verify වෙච්ච paypal account එකක් වෙන්න ඕන. දැන් අපි paypal account එක verify කරගමු. ඒකට පහල තියන paypal account එක verify කරගමු කියන අකුරු උඩ click කරන්න.

paypal account එක verify කරගමු

හරි දැන් ඔයාගෙ paypal account එක වැඩේට ලෑස්තියි. සල්ලි ඔයාගෙ paypal account එකට ගන්න paypal එක verify වෙලා තියෙන්නම ඕන නැහැ. paypal එක verify නොකරත් ඇඩ්ස් click කරන sites වලින් එහෙමත් නැත්තන් වෙනත් emoney sites වලින් එකෙන් paypal එකට සල්ලි ගන්න පුළුවන් හැබැයි verify නොකර paypal එකේ තියන සල්ලි ඔයාට ගෙන්න ගන්න බැහැ.  


ඇඩ්ස් click කරන sites වලින් එහෙමත් නැත්තන් වෙනත් emoney sites වලින් එකෙන් paypal එකට සල්ලි ගත්තට පස්සෙ verify වෙච්ච paypal එකේ තියන සල්ලි ඔයාගෙ අතට ගන්න විදිය දැනගන්න පහල තියන paypal එකේ තියන සල්ලි ඔයාගෙ අතට ගමු කියන අකුරු උඩ click කරන්න.

paypal එකේ තියන සල්ලි ඔයාගෙ අතට ගමු